අනිවා සිරසත් ඕකට බැකප්. උන්ම තමා ලමයින්ට මේවා මේවා අන්දන්න කියලා කිය්නනේ. සුපර්ස්ටාර් ගිය අයටත් එයාලාගේ කෝස්ටියුස් අදින හැටි හැමදාම හැමදාම සිරසෙන් ගයිඩ් කරනවා. සිරස පොසිටිව් නෙගටිව් මාකටින් දෙකම ගන්නනවා. සිංහලුන්ට මතකද සිරස කුමරි මුල් එකේදි වෙච්ච දේවල්. මොන රියලිටියට යැව්වත් සිරස රියලිටි වලටනම් එපා