ආදිත්‍යා වැලිවත්ත

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මොකක් බං අර ආදිත්‍යා වැලිවත්ත කෙල්ල අදින ඇදුම්? ගවුමකට යටින් කලිසමක් ගහලා. කිසිම ගැලපිමක් නැ ඒ ඇදුමේ නම්


    (රැල්ල මඩ රැල්ලට)
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කෙල්ල පොඩ්ඩක් ඔලුව සින්දු හොදට කියන නිසා ඔලුව ටිකක් ඉදිමිලා .
    හැබැයි එච්චරම අවුලක් නැහැ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    ආදිත්‍යා අලුත්ම singer කෙනෙක් නෙමේ. කාලයක් තිස්සෙ රේඩියෝ එකේ එහෙම සින්දු කියනව. She is talented
     
    • Like
    Reactions: scorp12

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    ගායන හැකියාවක් තියෙනවා. එකිත් ලස්සනයි .එත් එකි ටිකක් ෂො එක වැඩි කියන කාරණාව නිසා අප්‍රසාදයට ලක් වෙලා ඉන්නෙ මිනිස්සුන්ගෙන්.
    සමහරක් විට ඒකම තමා සිරසට වෙන්නත් ඔනි. නෙගෙටිව් මාර්කටින් වලින් චැනල් එක ප්‍රමොට් කරගන්න .
    බනින්න හරි ආදිත්‍යා කියන කෙනා ගැන සහ වොයිස් ටීන් ප්‍රොග්‍රෑම් එක ගැන මිනිස්සු දැන ගන්නවානෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    kella kata waraddagena da
    කෙල්ල ටිකක් ලාංකෙය පොෂ් ලයින් එක දෙනවා. එක නිසා සො එක වැඩි ගතියක් කියලා මිනිස්සු බනිනවා.
    ඩවුන්ටු අර්ත් වෙන්න ඔනි වගෙ සීන් නෙ අපෙ උන් හොයන්නෙ
    ඉතිං මෙ කෙල්ලට බනිනවා.
    මෙ කෙල්ල ලස්සනයි සහ සින්දු කියනවා ටැලන්ට් එකක් තියෙනවා.
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    lol Sirasa mekiwa tiyan inne Marketing walata... මෙකිට වඩා පට්ට දක්ෂයෝ සෙට් එකක් ඉන්නවා...
     

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    Sri Lankans and their hypocrisy at its best :lol:

    103269289_2246937378786352_8106076645254605247_n.jpg
     

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    waliwatta gems family eke ekak neda?
    Salli welata ban oya itin.
    Oya voice teen eke godak posh salli tiyana unta thana wadi ban.

    Lankawe unta hari yanne Hiru star ban. Ahinsaka duppath unge kandulu promote kalama minissu anda anda sms karanne. godak unta thiyenne heena maane. salli thibila talented wela confidence ekath thibbama e wage un udata enna one nadda.
    :lol::lol::lol:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Lankawe unta hari yanne Hiru star ban. Ahinsaka duppath unge kandulu promote kalama minissu anda anda sms karanne. godak unta thiyenne heena maane. salli thibila talented wela confidence ekath thibbama e wage un udata enna one nadda.
    :lol::lol::lol:

    well said :love2: mona paalakaya aawath lankawa hadanna be..inna eunge attitude thiyenakan..sada anatha ratak meka,,loka winashe wenakanma developing country ekak. hethuwa attitudes minissunge..ewa hedenna lankawa nethiwenna one ban :D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    well said :love2: mona paalakaya aawath lankawa hadanna be..inna eunge attitude thiyenakan..sada anatha ratak meka,,loka winashe wenakanma developing country ekak. hethuwa attitudes minissunge..ewa hedenna lankawa nethiwenna one ban :D

    mama nam meka therum aran godak kal
    oka hodatama therum giye FB eke okkoma wage minissu join unata passe
    poddak public comments balapanko bahutharaya hithana widiya
    samahara patta fake post walata watena comments ehema dakkama dukai
    ekko migrate wenna oni, nattam thaman hama welema thamanta galapena set ekak ashraya karala inna oni :)
    anith minissu hithana widiya wenas karanna baha apita