විරුද්ධ අදහස් දක්වන අයට දෙයක් කීමට කැමැත්තෙමි. කරුණාකර මෙම ලිපිකියවා එහි අදහස තේරුම් ගැනීමට උත්සහා කරන්න.එක් අයෙක් ලිපියකට විරුද්ධව කොමෙන්ට් කල පලියට ඔහු පසු පස නොයන්න.
"එලකිරි" සාමාජිකයන් නොවන බොහෝ දෙනෙකු මෙම ලිපි කියවන අතර පොසිටිව් කොමෙන්ට් නොමැති වීමට හේතුව ලියාපදිංචි විය යුතු නිසායි. මම ඊයේ...