මට mid-range price range (Used ekak)එකේ තියෙන scooter එකක් ගන්න අදහසක් තියෙනවා.
දැනට consider කරන models කිහිපයක් තියෙනවා 👇
TVS Wego
Hero Pleasure
Suzuki Lets
Yamaha Alpha
Hero Dash
මේ scooter වලින් එකක් හෝ කිහිපයක් use කරලා තියෙන,
නැත්නම් maintenance / fuel consumption / spare parts / riding...