මට mid-range price range (Used ekak)එකේ තියෙන scooter එකක් ගන්න අදහසක් තියෙනවා.
දැනට consider කරන models කිහිපයක් තියෙනවා
TVS Wego
Hero Pleasure
Suzuki Lets
Yamaha Alpha
Hero Dash
මේ scooter වලින් එකක් හෝ කිහිපයක් use කරලා තියෙන,
නැත්නම් maintenance / fuel consumption / spare parts / riding comfort ගැන experience තියෙන අය ඉන්නවනම්,
ඔයාලගේ honest opinions & recommendations share කරන්න 
Daily use වලට හොඳම එක
Fuel economy
Long-term reliability
Pros & Cons
මේ හැමදේම ගැන comment එකක් දාන්න.
Community එකේ experience මට decision එක ගන්න ලොකු help එකක් වේවි
Thanks in advance!