මචන්ලා මේකයි සීන් එක මම forex වලට ටිකක් අලුත් ......!!!!
මම මේ දවස්ටිකේ trade කරන්න ගිහින් මගේ තිබ්බ සේරම සල්ලි ටික නැතිකරගත්තා
90$ තිබ්බා $20 ට ම අඩුකරගත්තා......!!!(මම ගත්තේ $1 කැලි කෙලවෙලම ගියා )
මචං මට කියපන් කොහොමද උබල ඔය news හොයාගන්නේ.....
උබල දන්නා strategies එහෙම පොඩ්ඩක් share කරපංකෝ...