awulak wena ekak ne,, umbawa baya karnda ewa liya gatte
matath oka hithuna..mokada un kiwwa 119 ekata kawudo kiyala ekai awe kiyala..api ethana winadi 15k hitiye nae
awulak wena ekak ne,, umbawa baya karnda ewa liya gatte
වාහන අතුලේ හමක් අදින්න යනකොට පාලු තැන් වල නවත්තන් එපා බන් සැක හිතනවා අපි උනත්.![]()
parak ayine nawattuwat assawal wala car 1k tiyeddi saka hitenawa 
ඕකට නීතියෙන් මුකුත් case වෙන්නේ නෑ... උබ කෙල්ලගේ phone number එකත් දුන්නද? ඔකුං උබලව blackmail කරන්න බැරි නෑ.... මම දන්නා උන්ට එහෙම වෙලා තියෙනවා.... ID address වලමද තමා පදිංචි? එහෙනම් පරිස්සමෙන්....... ඔකුං කැරි බල්ලෝ....

Puluwan.. Hadissi nithiya thiyena nisa puluwan... Macho vehicle eke backdoor dekai rear ekai tint karanna. issaraga seat deka gawin bag ekek wage thiyala cover karapan... ita passe senaga gawasena thanaka one magulak car eke holawanne nathuwakaraganin..
![]()
matath oka hithuna..mokada un kiwwa 119 ekata kawudo kiyala ekai awe kiyala..api ethana winadi 15k hitiye nae

මේ තියෙන්නේ බන් උබේ උත්තරේ
දන්නේ නැද්ද අර වාස් ගේ සින් එක
අද කි දෙනෙක්ගේ බෙල්ල කපල වාහනේ පලු තැනක දාල ගිහින් ඇත්ද, 119 කව්රුහරි දැකල කිවනම් ඉතින් උන් එන්න එපයි, ඔය පාලුයි කීවට කවුද දන්නේ ඔය හරියේ අස්සට වෙන්න ගෙවල් තියෙනවද කියල. කොමත් වහනයක් නවට්ටල එලියට බහින්නේ නැතුව දොර වහන් ඉද්දි කටත් සැක හිතෙනවනෙ, එහෙම උනොත් කව්රු උනත් කෝල් කරනවා,![]()

කෙල්ලට දහ අටට වැඩී නෙ බොල ඒක හරි කෙලියක් නෙ.. උබට අවුලක් වෙන්නෙ නැහැ.. මොන රෙද්දක් ද.. පොලිස් කාරයන්ට දවසට චෙක් කරන්න ඕන ගානක් තියනව බං වාහන.. ටාගට් කවර් කරන්න.. ඒකට තමා ඒ චෙක් කළා කියල ලියාගන්නෙ.. යකෝ යාලු කෙල්ලට උම්මි එකක් දුන්න කියල කේස් දාන්න.. හරි සුට්ටක් නෙ යකෝ ඒක..