මචන්
පොඩි විස්තරයක් දැනගන්න ඕනා.
අපිට පුළුවන්ද අපේ ඉඩමක සෝල plant (මේ කියන්නෙ ground mounted panel ගැන. ගෙවල්වල තියෙන ඒව නෙමෙයි) එකක් හදලා energy එක CEB එකට හරි Leco එකට හරි විකුණන්න.
එහෙම විකුණන්න පුළුවන් නම් ටෙන්ඩර් වලින්ද යන්න ඕන?
දැනටමත් ලංකාවෙ dimo වගේ ලොකු කම්පැනි ඕක කරනවා දන්න තරමින්...