සෝල plant ගැන

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    solar_power_energy_6b25c88f02.jpg

    මචන්
    පොඩි විස්තරයක් දැනගන්න ඕනා.
    අපිට පුළුවන්ද අපේ ඉඩමක සෝල plant (මේ කියන්නෙ ground mounted panel ගැන. ගෙවල්වල තියෙන ඒව නෙමෙයි) එකක් හදලා energy එක CEB එකට හරි Leco එකට හරි විකුණන්න.
    එහෙම විකුණන්න පුළුවන් නම් ටෙන්ඩර් වලින්ද යන්න ඕන?
    දැනටමත් ලංකාවෙ dimo වගේ ලොකු කම්පැනි ඕක කරනවා දන්න තරමින්.
    කම්පැනියක් නොවුනත් තනි මනුස්සයෙක්ට මේක කරන්න හැකියාවක් තියෙනවද ?
    මේකෙ මේ subject එක ගැන දන්න කට්ටිය ඉන්නවනේ.

    ඔයාලගෙ අදහස් කියන්න පුළුවන්ද ?
     
    • Like
    Reactions: Tricle_Buwa

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    යූ බටේ දැක්ක මතකයි ඕක ෆේල් වෙච්ච සීන් එහෙමත් තියෙනවා. හැමෝම ඕක කරන්න ගත්තොත් මොකද වෙන්නෙ.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    යූ බටේ දැක්ක මතකයි ඕක ෆේල් වෙච්ච සීන් එහෙමත් තියෙනවා. හැමෝම ඕක කරන්න ගත්තොත් මොකද වෙන්නෙ.
    eka thamai machan danaganna ona

    danatamath meke innawa
    meke thiyenne gewal wala roof munted solar system gana neda
    man ahuwe machan ground mounted solar farm gana?

    ------ Post added on Nov 13, 2023 at 3:49 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    View attachment 218938

    මචන්
    පොඩි විස්තරයක් දැනගන්න ඕනා.
    අපිට පුළුවන්ද අපේ ඉඩමක සෝල plant (මේ කියන්නෙ ground mounted panel ගැන. ගෙවල්වල තියෙන ඒව නෙමෙයි) එකක් හදලා energy එක CEB එකට හරි Leco එකට හරි විකුණන්න.
    එහෙම විකුණන්න පුළුවන් නම් ටෙන්ඩර් වලින්ද යන්න ඕන?
    දැනටමත් ලංකාවෙ dimo වගේ ලොකු කම්පැනි ඕක කරනවා දන්න තරමින්.
    කම්පැනියක් නොවුනත් තනි මනුස්සයෙක්ට මේක කරන්න හැකියාවක් තියෙනවද ?
    මේකෙ මේ subject එක ගැන දන්න කට්ටිය ඉන්නවනේ.

    ඔයාලගෙ අදහස් කියන්න පුළුවන්ද ?
    @Tricle_Buwa mokada kiyanne ?

    power cut ekak digatama yanna gattot loss neda ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    CEB ekenda?
    poddak wisthara kiyannako.

    me balanagamn inne :-)
    ------ Post added on Nov 13, 2023 at 3:25 PM

    wistara tikak kiyanna puluwanda?
    ------ Post added on Nov 13, 2023 at 3:25 PM
    මම කරන්න ගිහින් වැඩේ කරදර නිසා අත ඇරියා ඒ දවස් වල
    Industrial Solar plants ගහන කොම්පැණි ඉන්නවා ඒ ගොල්ලෝ Contact කරගන්න විස්තර ඔක්කොම දෙනවා
    Facebook එකේ Search කරන්න
     
    • Like
    Reactions: Red Soda