නැ මිනිහෝ මට උඹව මතක් වුනා
මට වෙන type කරන්න දෙයක් මතක් වුනෙත් නැ
එකයි නිකන් උහ් ගාලා දැම්මේ මිනිහෝ
මට හිතාගන්න බැරි මැලේසියන් bike එකක් හොයන්න ත්රඩ් එකක් දාපු උඹ දැන් කෝටිපතියෙක් වුනේ කොහොමද කියල මිනිහෝ
ඒ කොහොම වුනත් දැන් උඹගේ අලුත් approach එක එළකිරියේ ගොඩක් අයගේ හිත් ඇදිල ගිහින් ප්රසංශාවට පාත්ර වෙන හින්දා ඔහොම දිගටම ඉදපන් එහෙනන් මිනිහෝ