මම ඉන්නේ නාවලපිටියේ, වයිෆ් ප්‍රෙග්නන්ට්, අපේ පලවෙනි බබා. නාවලපිටිය අවට කවුරුහරි මේකේ ඉන්නවානම් කරුණාකරලා කියනවාද නාවලපිටිය හොස්පිටල් එකේ baby delevery එක ගැන එක්ස්පීරියන්ස් එක, හොදද නරකද, පිරිසිදුකම ගැන. නාවලපිටියේ VOG දෙන්නා අවුල් කියන්නේ ඇත්තද?. නර්ස්ලා බනිනවා කියනවා, අනවශ්‍ය නරක වැඩ වෙනවා...