ජාතික රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ෆසිල් මරීජා ශ්‍රී ලංකා පිරිමි සත්සාමාජික රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්කර තිබේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති පවිත්‍ර...