Recent content by Remote Desktop

  1. R

    මම යනවා මචන්ලා...

    මල් බබා ගේ නම ලිස්ට් එකෙ නැති එකද?
  2. R

    මම යනවා මචන්ලා...

    සහතික ඇත්ත.....:yes:
  3. R

    මම යනවා මචන්ලා...

    ඔයගෙන් ඔය ප්‍රශ්ණය මම පෙරලා ඇසුවොත්.? ඔයාට උත්තර නැහැනෙද?කුමා මම පුද්ගලයා දන්නවා..ඒ වගෙම සිහි බුද්ධිය ඇතුව මේ ත්‍රෙඩ් එක කියවන ඕන කෙනෙක්ට වැටහෙනවා Geethmada මොකක්ද කරන්නෙ කියලා.Geethmada කියන කෙනාගෙ මේ ට්‍රීක් එක අද ඊයෙ එකක් නෙමෙ සහෝ.
  4. R

    මම යනවා මචන්ලා...

    මාව නිල් කරන්න කව්රු හරි :)
  5. R

    මම යනවා මචන්ලා...

    රිලිජස් වලී වල නෙද ඔයා ඉන්නෙ?.මෙක මොකටවත් නැති වලියක්.ඔයාට හරියන එකක් නැහැ.
  6. R

    මම යනවා මචන්ලා...

    එක කියන එක හරි නැහැනේ.ඔච්චර දුර යන්න ඔනෙ නැහැ.ඔයා නිකන් වෙච්ච සිද්ධිය ගැන කියන්නකෝ.
  7. R

    මම යනවා මචන්ලා...

    මොකද මේච්චර කැගහන්නෙ,Geethmada ගෙ නංගි ඔයාගෙ ගර්ල් ෆරෙන්ඩ්ද?
  8. R

    මම යනවා මචන්ලා...

    කුමා ඔයා කියනදේවල් සනාත වෙන්න වාක්‍ය දාන්න කෝ එහෙනම්.ඔයා කිසිම දෙයක් සනාත කරන්නෙ නැතුවම මෙතන නන් දොඩවනවා වගෙ මට නම් පෙන්නෙ මචං.
  9. R

    මම යනවා මචන්ලා...

    හා.අපරාදෙ බන් මම මෙකට ආවෙ රිප්ලයි දාන්න. උබ ලන්තෙ අයත් එක්ක වලිය දිගටම ගෙනියයි කියලා මම ආවෙ.මම ආයෙ මෙහි රිප්ලයි නොදාමි.:cool: (ප.ස.-මම ගැන මොනවා හරි කිව්වොත් එනවා.)
  10. R

    මම යනවා මචන්ලා...

    බ්ලැක් මනීව හිනෙනුත් පෙනවා වගෙ.පබ්ලික් ෆොරම් එහෙක මිට වඩා ස්මාට් වෙනවානම් හොදයි පුතේ.:rofl:
  11. R

    මම යනවා මචන්ලා...

    මම එක දෙයක් කියන්නම් .මේ Geethmada ඉදිරියෙදි වෙන ID එකකින් ඇවිත් (එයා වෙන ID වලින් එනවා) උබත් එක්ක පැටලෙයි. සුරා මෙච්චර කල් එලකිරියෙ පොල් ගැවාද?:P. උබ හොදට දන්න අදුරන පොරක්;)
  12. R

    මම යනවා මචන්ලා...

    බලැකා මචෝ උබට අමුතු විශෙෂත්වයක් කරාද?අනිත් අයට නම් එහෙම කියපු බවක් නම් ආරංචි නැහැ.තව අය ගාව සාක්ශි ඇති නේ බැලැක් මනී එහෙම කරානම්.චොදනා කරනවනම් සාක්ශි දාන්න .:P
  13. R

    මම යනවා මචන්ලා...

    Silver bird එක්ක තමා Geethmada වැඩිම තරහකින් ඉන්නෙ.:P මෙක ගැන මම මීට වඩා කතාකරන්න කැමති නැහැ.;) මාත් බැන් වෙනවා කියන්නෙ:(
  14. R

    මම යනවා මචන්ලා...

    මම සිද්ධිය දන්නෙ නැහැ.එත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කව්ද කියලා දන්නවා. ඒ වගෙ, තව ටිකක් බලමු.:yes:
  15. R

    මම යනවා මචන්ලා...

    මම කලින් කුමාගෙන් අහපු දෙට උත්තර ලැබුනෙ නැහැනේ. උත්තරෙ අනුව තමා ඉදිරි පිලිතුර සලකා බලන්න වෙන්නෙ.