මචෝ උබ කියන්නෙ Geethmada සහ සිද්ධිය ඇති උන කෙනා ඔයා දන්නවා කියලද?
මොකක්ද ඔය සිද්ධිය
මචෝ උබ කියන්නෙ Geethmada සහ සිද්ධිය ඇති උන කෙනා ඔයා දන්නවා කියලද?
මම කලින් කුමාගෙන් අහපු දෙට උත්තර ලැබුනෙ නැහැනේ. උත්තරෙ අනුව තමා ඉදිරි පිලිතුර සලකා බලන්න වෙන්නෙ.

මොකක්ද ඔය සිද්ධිය
eyagen uththara labena ekak naha![]()

තොපිලා අපිට ආසවටවත් ටැග් එකක් දන්න ඉඩ ඉතුරු කරලා නැනෙ බොල![]()

මම සිද්ධිය දන්නෙ නැහැ.එත් මේ ත්රෙඩ් එක දාපු කෙනා කව්ද කියලා දන්නවා.
ඒ වගෙ, තව ටිකක් බලමු.![]()

උබ තවම මග යනවද බන්?

යන්නේ නැහැ වගේ. යනවා කියල ත්රෙඩ් එකක් දාල නොගිහින්ම හිටිය එකෙක්ව දැක්කමයි![]()

යන්නේ නැහැ වගේ. යනවා කියල ත්රෙඩ් එකක් දාල නොගිහින්ම හිටිය එකෙක්ව දැක්කමයි![]()