ලෝකේ එක රටකටවත් මේක පාලනය කරගන්න බැරුව ඉන්න අතරේ චීනේ කොහොමද අඩු මරණ ගානකින් පාලනය කරේ එහෙම නැත්නම් ඒ දත්ත බොරුද.උන්ට එච්චර හැකියාවක් තියනවනම් වයිරස් එක එලියට යන එක පාලනය කරන්න බැහැ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද?
අනිත් එක වයිරස් එකෙන් පස්සේ චින්නුන්ගේ හැසිරීම සහ උන්ගේ ක්‍රියාකලාපය. බලන් ඉමු...