එහෙම කරා. පරක්කු වෙලා. Virus එක ගැන දැනගන්න කොට පරක්කු වැඩියි..
අපේ රටේ virus එක ගැනත් දැනගෙන රට ඇතුලට එන එක නවත්තන්න බැරි උනා.
Virus එක china වලදී identify කරගන්න කාළයක් ගියා.
Virus එක රෝග ලක්ෂණ නොපෙන්වා තවත් කෙනෙක් infect කරන්න පාවා හැකියාව ඇති බව දන්නේ පරක්කු වෙලා. අඩු තරමින් Virus එකේ රෝග ලක්ෂණ හදුනා ගන්නත් කාළයක් ගියා. China වල ඉස්සෙල්ලා ආවා virus එක නිසා unidentified case එකක්
මෙක ලෝකය පුරා යන්න පුළුවන් වසංගතයක් කියලා දැනගෙන හිටියා නම් China වලින් ඕක පිටතට යන එක නවත්තන්න තිබුණා. ඒ ගැන පරීක්‍ෂණ කරලා දැනගත්තේ.
Who eken කිව්වෙත් රටවල් ගානකට කෙළ උනා ට පස්සෙ
දැන් උබ කියන්නේ china වල පලවෙනි COVID-19 රෝගියා infect උන අවස්ථාවෙම මුළු Country එකම ෆුල් lock down කරන්න තිබුන කියලද? ෆ්ලයිට් නවත්තල එහෙම?ඒක ඉතිං උන්නේ කියන්නේ බන් ඕව විශ්වාස කරන්න පුලුවන්ද?
kari chinnu okunta ona loke anith ratawal wala economy eka wattala unta wasi dewal ara ganna.
දැන් උබ කියන්නේ china වල පලවෙනි COVID-19 රෝගියා infect උන අවස්ථාවෙම මුළු Country එකම ෆුල් lock down කරන්න තිබුන කියලද? ෆ්ලයිට් නවත්තල එහෙම?
එහෙම කරානම් "ඒක ඉතිං උන්නේ කියන්නේ" කියල උන් බොරු කියනවා කියල කියන්න පුළුවන්. මොකද උන් මේක ලෝක වසංගතයක් කියල කල්තියාම study කරලා ලොකු වියසනයක් වෙන බව ගැන දැනුවත් නම් ඒ නිසා.
ඇත්තටම එහෙම කලේ නැහැනේ, එතකොට මොන පදනමක් මතද උබ කියන්නේ උන් බොරු කියනවා කියල?
උන් කරේ වයිරස් එක පැතිරිලා මිනිස්සු රොතු පිටින් මැරිලා වැටෙනකොට ඒවා දැනගෙන පාලනය කරන්න පියවර ගත්ත එක උන්ට ඒ ගැන study කරන ගමන් ලැබෙන දත්ත අනුව පැතිරීම වලක්වන්න.. අපිට පෙනුනේ එහෙම. අපිට ඊට වෙනස් දෙයක් පෙනුනා නම් "චීනෙන් එලියට යන්න නොදී වහන්න තිබුන නේද? " කියල අහන එක සාදාරනයි. නේද?
ලෝකේ එක රටකටවත් මේක පාලනය කරගන්න බැරුව ඉන්න අතරේ චීනේ කොහොමද අඩු මරණ ගානකින් පාලනය කරේ එහෙම නැත්නම් ඒ දත්ත බොරුද.උන්ට එච්චර හැකියාවක් තියනවනම් වයිරස් එක එලියට යන එක පාලනය කරන්න බැහැ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද?
අනිත් එක වයිරස් එකෙන් පස්සේ චින්නුන්ගේ හැසිරීම සහ උන්ගේ ක්‍රියාකලාපය. බලන් ඉමු මොකද වෙන්නේ කියලා..
එහෙම කරා. පරක්කු වෙලා. Virus එක ගැන දැනගන්න කොට පරක්කු වැඩියි..
එක මනුස්සයෙක් හුස්ම ගන්න අමාරු වෙලා රෝහල් ගත කරල මැරුනොත් හොඳ සිහියෙන් ඉන්න කිසිම වෛද්‍යවරයෙක්ට හිතන්න පුලුවන්ද අලුත් වසංගතයක් පැතිරෙනව කියල? වසංගතයක් පැතිරෙනව කියල දැනගන්න සැලකිය යුතු පිරිසක් වාර්තා වෙන්න ඕනෙ.
ඔකේ තව පැත්තක් තියනවා...ලංකාවට නැති උනාට වෙන රටවලට flu season එකක් තියනවා.....
ඔය කාලෙට cold , flu බහුලයි.....ඉතින් කොටිය කෑවෝ සීන් එකකුත් උනා

muta pahadili karaata wadak naha. mu dakinne china kiyanne napuru raakshayek kiyalaඑක මනුස්සයෙක් හුස්ම ගන්න අමාරු වෙලා රෝහල් ගත කරල මැරුනොත් හොඳ සිහියෙන් ඉන්න කිසිම වෛද්‍යවරයෙක්ට හිතන්න පුලුවන්ද අලුත් වසංගතයක් පැතිරෙනව කියල? වසංගතයක් පැතිරෙනව කියල දැනගන්න සැලකිය යුතු පිරිසක් වාර්තා වෙන්න ඕනෙ. එහෙම වාර්තා වෙද්දි අනිවාර්යයෙන් ඊට වඩා විශාල පිරිසකට අසාධ්‍ය නොවී රෝගය වැලඳිලා කොහොමත් පැතිරිලා. තත්වෙ කොච්චර දරුණුද කියල දැනගත්තු ගමන් වැහුව තමා. නැතුව ලෝකෙට වසංගත බෙදන්න අමුතු අමාරුවක් චීනෙට නැහැ. ඔය සේරම චීනය demonize කරන්න පතුරුවන බොරු.
චීනෙ වහනකොට මොනවද කිව්වෙ? මිනිස්සුන්ගෙ නිදහස සීමාවෙනව මානව හිමිකම් උල්ලංඝණය වෙනව කියල මතකද දන්නෑ දැන්. චීනෙ වැටෙන්න යන්නෙ කියල හුරේ දදා හිටිය ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ.
දැන් ඉතිං ඉතුරු වෙලා තියෙන්නෙ චීනෙ වසංගත පතුරුවන දරුණු රටක් කියල මවාපාන්න. ඉරාකෙට කලෙත් ඕකනෙ.