Recent content by rf1234

  1. R

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    හරියට කතාව කියවලා නෑ..ක්‍රිස්ටිනා කියන්නෙ ලංකාවෙ කෙල්ලෙක් අවුරුදු 14 රට..පැය 13 යනවා ගෙහරට යන්න..නරීටා ඉදලා පැය 2.30 වඩා යනවා ගෙදරටම...
  2. R

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    එදා අපි ඇති තරම් සතුටු වුනත් රේන් කොට් නැතිව වැස්සෙ තෙමෙන්නට ඇති බිය නිසා නොතෙමා නිදාගන්නට සිද්ද වුනා...නමුත් මහන්සිය නිසා ඉක්මනට නිදාගන්න වුනා...උදේම නැගිටපු ගමන් ක්‍රිස්ටිනා ඇහුවෙ කොහොමද සතුටු උනාද කියලා...හිතේ හැටියට සතුටු උනා නම් මටත් සතුටුයි කියලා අපි උදේ කෑමට යන්න සූදානම් වුනා...ඊලzග...
  3. R

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    ඔය ෆොටෝ ඒකෙ ඒවා නෙවෙයි...ඒක කැලයක් වගේ ප්ලේස් එකක තියෙන ගිරිතලේ වැව පැත්තෙ නෙවෙයි අනෙක් පැත්තෙ තියන හොටෙල් එකක්...හොටෙල් කිව්වට ලොකූ එකක් නෙවෙයි කැබානා 6ක ගෙස්ට් එකක්
  4. R

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    මේ වෙනකොට ස්කයිප් කෝල් එක ඉවරයි...ක්‍රිස්ටිනා වොශ් දාන් එන්න ගිහින්...මම එහෙමම ක්‍රිස්ටිනාගෙ ටැබ් එකේ ෆොටෝස් බැලුවා...ක්‍රිස්ටිනාගෙ අතිශය පුද්ගලික චායාරූපත් ටික කාලෙකට කලින් ගත්ත ජපන් කොල්ලෙක් එක්ක ඉන්න ෆොටෝස් වගයකුත් තිබ්බා..ඔහොම බලන් ඉන්න කොට මට නින්ද ගිහින්...ටික වෙලාවකින් ක්‍රිස්ටිනා ඇවිල්ලා...
  5. R

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    කතාව ඇත්ත සිද්දියක්....ගොඩක් අයට මේ චාන්ස් එක ලැබෙනවා...ගොඩක් රට ඉzදලා එන අය විශ්වාසය මත ඕනෑම දෙයක් කරගන්න පුළුවන්...හැබැයි වද දෙන්න හොද නෑ...වද දුන්නොත් හදිසි උනොත් කිසි දෙයක් නැතුව යනවා
  6. R

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    කොහොම හරි ඔහොම ඔහොම අපේ සම්බන්දය නැගලම ගියා ඇත්තටම සම්බන්දයට වඩා පට්නර් කෙනෙක් කියන හැzගීම විතරයි තිබ්බෙ දෙන්නටම...ඔහොම ඔහොම වෙලා අවසාන දවස් 4 වෙද්දි මම කතා කරා අපි දෙන්නා එකම රූම් එකක නවතිමු අවසාන දවස් ටිකේ කියලා... මුලදි බෑ කිව්වත් මගේ බල කිරීමටයි එයාගෙ ආසාවටයි දෙන්නගෙම විශ්වාසය සහ තේරුම්...
  7. R

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    අඩෝ බේරගනිල්ල මාව බෑන් නොකර
  8. R

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    ක්‍රිස්ටිනා කියන්නෙ අවංකවම හරිම සරල ගෑනු ලමයෙක්.....කොයිතරම් සරලයි ද කියනවා නම් දාගෙන ගියේ ස්ලිපර්ස් දෙකක් බෙල්ලෙ තිබ්බා තුනීම තිනී සුදු යකඩ මාලයක් හාට් එකක් ඇතුලෙ හාට් එකක් අල්ලල හදපු සුදුයකඩ පෙන්ඩන්ට් එකක් කලු ඩොට් කරාඹු දෙකක් කොන්ඩෙට දගර බෑන්ඩ් එකක් දාලා පස්සට කරලා තිබ්බෙ....ට්‍රිප් එක මුලු...
  9. R

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    ක්‍රිස්ටිනා ආවෙ 30 රෑ ලංකාවට ඇවිල්ලා 3 වෙනිදා තමා ට්‍රිප් එක ඇරෙන්ජ් කරලා තිබ්බෙ.....2 රෑ ට්‍රේන් එකෙන් මම බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙ ඉඳන් කොළඹට ආවා නයිට් මේල් එකේ...ක්‍රිස්ටිනා එක්ක තව යාලුවො දෙන්නෙක් හිටියා...ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ආවෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක අනෙත් කෙනා සිංගල්...කපල් එක ජපන්...
  10. R

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    මීට අවුරුදු 2කට විතර කලින් ජපන් ගියා ටුවර් එකකට...ගියේ මමයි තව යාලුවො දෙන්නෙකුයි එක්ක...එතනින් එක යාලුවෙක් මැලේ...අපි ගියේ කුවානා සිටි එකට...කුවානා සිටි එකේදි මැලේ යාලුවගෙ කන්ටැක්ට් එකකට තමා එහේට ගියේ....( ක්‍රිස්ටිනා ස්කයිප් කන්ටැක්ට් වෙච්ච කෙනා ) එයාලා අවුරුදු 14ක් ජපෑන් වල පදිංචි වෙලා...
  11. R

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

    බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක් නම ක්‍රිස්ටිනා ( අන්වර්ථ නම ) කෙල්ල බර්ගර්...සෙට් වුනේ ස්කයිප් එකෙන්...අම්මලා ඔක්කොම ඉන්නෙ දැනට ජපානෙ....කතාවෙ ඉතුරු ටික දැන ගන්න කැමති නම් කියන්න...නැත්නම් වැල කතාවක් කියලා මාව බෑන් කරයි....රෙප් අනවශ්‍යයි...මොකද මේක ෆේක් එකක් නිසා :yes::yes::yes:
  12. R

    KIWDI

    mata boruwak kiyanna ona naha....mama wahane narakai kiyanne na...mama ahanne meke performance wadi karanna kramayak nadda kiyana eka...mokada ape paththe parawal poddak awul...samahara than wala kata gal allala thiyenawa samahara than wala para kadila podi podi wala wal...ithin mage ath dakimen...
  13. R

    KIWDI

    welawakata aparade kiyala hithenawa machan la...mama nam kiyanne wahane wena waraddak naha...menna me performance awula hadala awa nam athi mata...aparade mage alto eka wikunala gaththe eka hodata perform kara....mata duka laksha 23 dila wahane aran 1st eke yanna wena eka :(