Recent content by rideemaliyadda

  1. R

    Bike wikunana prashnayak

    Mehemai wenne mage bike eka sale ekakakata vikunala ethaninma aluth ekak genawa.passe eyala eka wikunala.phoma ohoma digatama bike eka vikinila( keepa denek athara).ekekwath pawaragaththu patak penna naha.man maligawaththe DMT(Western Province Deoartment of Motor Traffic) giya.wistare...
  2. R

    Suzuki every ekak ganna ona

    Suzuki every PA aduma ganata thiyana ekak ganna hadanne. Niwasa wayarin, pipe wada, cctv wage ewata yodawaganna. A gaman gedara wada walatat. Meka use karana aya innawanam meke fuel consumption ehema kohomada kiyanawada
  3. R

    Car ekak padda first time ban.

    https://www.elakiri.com/forum/showthread.php?t=1752261 නැහැ බැහැ කියලා දෙයක් නැහැ බන් මේ ලෝකේ.උත්සාහ කරපන්
  4. R

    පැය භාගෙන් අමිහිරි මතක මකමු...

    ලංකාව වගේ රටක පාරක ගියත් කෝච්චියේ බස් එකේ ගියත් කඩේකට ගියත් අමිහිරි මතක තමා මනසට එකතු වෙන්නේ.අන්තිමට එහෙම අත්දැකීම් එකතුවෙලා මනස දූෂණය වෙනවා කාලයක් ගියාම.මේ අතර අතලොස්සක් මිනිස්සු තාමත් ඉන්නවා ගුණ යහපත්.එහෙම සමාජෙක පීඩනයෙන් ජීවත් වෙන මනසකට වැදගත් දෙයක් කියලා හිතෙනවා. බම්ප් බම්ප්
  5. R

    LUXMEN Copy Trading !!

    VPS ගැන දන්නේ නැහැ.ඒකට මාසෙට කීයක් යනවද
  6. R

    LUXMEN Copy Trading !!

    ෆොරෙක්ස් ට්‍රෙඩින්ග් ගිණුම හදන ආයතනය මොකක්ද? Nord Fx , etoro සල්ලි ආපහු ගන්න ක්‍රමය මොකක්ද payneer , payza , netteller පැය 24 ම පරිගණකය ඔන් කරල තියන්න ඕනද
  7. R

    කොමිනිකේෂන් 4

    hoda deyak.digatama karagena yanna.dena tharamatama labenawa aniwa.
  8. R

    machan CCTv gana kollekta comment ekak dala thiyenawa dakka.business plan ekak.man dan...

    machan CCTv gana kollekta comment ekak dala thiyenawa dakka.business plan ekak.man dan communication ekak karanne.cctv walata yanna hithan inne.support ekak denna puluwanda.loku udawwak.business plan gana mata idea ekak na hariyatama
  9. R

    Money for Business

    ela ela suba pathum machan.RDB bankuwen loan ekak danna balapan.Agriculture pattata interest adui
  10. R

    මිනිසත්කම් නොමිනිසත්කම් අතර නැවතුම්පළ

    මිනිසත්කම් නොමිනිසත්කම් අතර නැවතුම්පළ මේකේ මම EJAY ගේ Post එකකට Comment කරලා තියෙනවා.කවru හරි මට කුනුහරුපෙන් බැනලා Comment එකක් දාලා.කව්ද කියලා හොයන්න මම දන්නේ නැහැ.ඒ POST එක රතු වෙලා.ඒ කියන්නේ REP කපලා කියන එක නේද?විස්තරය හරියටම මට පැහැදිලි නැහැ.දෙයක් කිව්වම මේ වගේ හැසිරෙන පජාත හැත්ත සමාජයේ...
  11. R

    බිස්නස් එකක්

    tikak shapement eke gevila yanawa ban me kale.
  12. R

    Money for Business

    Mokadda Ube BUsiness eka
  13. R

    බිස්නස් එකක්

    සතුටුයි බං.වෙලාවක මටත් උදව් කරපු එකෙක් උඹ