මම ගිගාබයිට් H81M-S2ඵ්V බෝඩ් එකක් ගත්තා, ගත්තට පස්සේ තමයි දෑක්කේ මට ඒ ශොප් එකෙන් දීල තිබුනෙ ඒ ගොල්ලන් වෙබ්සය්ට් එකෙ දාලා තිබුනු මොඩල් එක නෙවෙයි... වෙබ්සය්ට් එකෙ දාලා තිබුනෙ ගිගාබයිට් H81M-S2ඵ්V V1.0 කියලා මොඩල් එකක්, ඒ උනාට ඒ ගොල්ලන් මට විකුනල තිබුනෙ ගිගාබයිට් H81M-S2ඵ්V V2.0 කියන මොඩල් එක, මම...