fiverr web design ගැන ප්‍රශ්නවගයක් ......
සුබ දවසක්
මම fiverr graphic design කරනවා , මට fiverr web design කරන්න බලාපොරොත්තුවක් තියනවා .
මට තියන පලවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද web design app design orders දෙන buyers ල එක්ක ගණුදෙණු කරන්නේ කොහොමද කියල .මොකද හොර buyers...