අඩෝ මේක පට්ට කතාව.. පට්ට trilling ...serial killer kenek කරන murders ගැන යන්නේ...දැන් season 3 යන්නේ... අන්තිම වෙන්කන් හොයාගන්න බෑ කවුද මේ murders කරන්නේ කියල... season 3 අන්තිම එපිසෝඩ් එකේන් තමා reveal වෙන්නේ.. youtube තියෙනව..සති අන්තයේ තමා යන්නෙ
අනිව බලපන් රූපවාහිනී youtube චැනල් එකේ...