Who is the Serial Killer- The Lake Teledrama

Who is the Serial Killer- The Lake Teledrama

  • රන්දි

    Votes: 3 18.8%
  • කීත් අප්පු

    Votes: 0 0.0%
  • ඩොක්ටර් අජිත්

    Votes: 6 37.5%
  • ග්‍රැන්සන් අප්පුගේ වයිෆ්

    Votes: 6 37.5%
  • වෙනත්

    Votes: 1 6.3%

  • Total voters
    16
  • Poll closed .

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Who is the serial killer ? කතාව බලන කට්ටිය guess කරන්න බලන්න
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,085
    5,685
    113
    Lake?

    • රන්දි
    • කීත් අප්පු
    • ඩොක්ටර් අජිත්
    • ග්‍රැන්සන් අප්පුගේ වයිෆ්
    • වෙනත් :nerd::nerd:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,886
    34,221
    113
    එක කොටසයි බැලුවේ අර තඩිච්චි දැක්ක ගමන් එපා උනා
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,215
    2,724
    113
    මොකේද යන්නේ, youtube තිබේද, එපි කීයද දෙවෙනි ඉනිම වගේ උත්තක්ද ලගදී ඉවර වෙයිද
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    අඩෝ මේක පට්ට කතාව.. පට්ට trilling ...serial killer kenek කරන murders ගැන යන්නේ...දැන් season 3 යන්නේ... අන්තිම වෙන්කන් හොයාගන්න බෑ කවුද මේ murders කරන්නේ කියල... season 3 අන්තිම එපිසෝඩ් එකේන් තමා reveal වෙන්නේ.. youtube තියෙනව..සති අන්තයේ තමා යන්නෙ

    කතාව කොහොමද බන්.. අව්රුදු බර ගානකින් ටෙලි නාට්ටියක් බලල නැ සිංහල.
    අනිව බලපන් රූපවාහිනී youtube චැනල් එකේ තියෙනවා
    ------ Post added on Oct 14, 2025 at 6:01 PM

    මොකේද යන්නේ, youtube තිබේද, එපි කීයද දෙවෙනි ඉනිම වගේ උත්තක්ද ලගදී ඉවර වෙයිද
    පිස්සුද යකෝ මේක crime, mistery thriller එකක්.අනිවා මේපාර සම්මානයක් ගන්නව
    ------ Post added on Oct 14, 2025 at 6:02 PM

    Backyard එකේ වැඩ කරන කොල්ලා වෙන්න බැරිද?
    අඩෝ killer අර රෝශි ඉස්සරහ වාඩි වෙද්දි කොටයි නේද.... කකුල් දෙක බිම ගෑවෙන්නේ නෑ
    ------ Post added on Oct 14, 2025 at 6:03 PM

    එක කොටසයි බැලුවේ අර තඩිච්චි දැක්ක ගමන් එපා උනා
    පිස්සුද බලපන්...පට්ට addicted වෙනව
    ------ Post added on Oct 14, 2025 at 6:03 PM

    sira drama eka neda ban
    අඩේ season 2 episode 18 බලපන්... killer roshie මරන්න එනව.. එයාගෙ කකුල් කෙට්ටුයි..බූට්ස් 2 දාලා ඉන්නේ..පුටුවේ වාඩි උනාම කකුල් බිම ගෑවෙන්නේ නෑ..ඒ කියන්නෙ අනිවා කොටයි... අනිත් එක කීත් කියනව අනේ මන්දා රන්දි රැදැල්ලේ අම්මට එහෙම දෙයක් කොහොම කරාද මන්දා කියල..එතකොට බලපන් හිරුනිගෙ facial expressions... අනිවා හිරුනි වෙන්න ඕනේ serial killer.. මොකද killer ගෙ body ප්‍රොෆයිල් එක හරියටම හිරුනිට මැච් වෙනවා...
    ------ Post added on Oct 14, 2025 at 6:32 PM
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,594
    113
    Colombo
    ලිංගික උද්දීපනය ඇති කර ගන්න පුලුවන් සීන් තියෙනවද මේ සීරිස් එකේ?
    (බලන්න අහන්නේ)
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,913
    11,630
    113
    කතාවක වුනත් බොරු ලබ්බවල් දාලා තප්පරයෙන් තප්පරයට බොරු මරිසියක් පෙන්නන නාට්ටයක් ...
    මට නම් තබ්බක්කයක් වත් තේරෙන්නේ නෑ...ස්කිප් කර කර බලලා ..එපා වෙලා දැන් බලන්නෑ..

    බොරුවට දික්ගස්සන ..බොරු කුතුහලයක් මවන මගුලක්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,430
    113
    දෙහිවල
    කතාවක වුනත් බොරු ලබ්බවල් දාලා තප්පරයෙන් තප්පරයට බොරු මරිසියක් පෙන්නන නාට්ටයක් ...
    මට නම් තබ්බක්කයක් වත් තේරෙන්නේ නෑ...ස්කිප් කර කර බලලා ..එපා වෙලා දැන් බලන්නෑ..

    බොරුවට දික්ගස්සන ..බොරු කුතුහලයක් මවන මගුලක්
    මූ කියන එවා ගනන් ගන්න එපා. ඕක ශේප් එකේ බලන්න පුලුවන් එකක්.
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    කතාවක වුනත් බොරු ලබ්බවල් දාලා තප්පරයෙන් තප්පරයට බොරු මරිසියක් පෙන්නන නාට්ටයක් ...
    මට නම් තබ්බක්කයක් වත් තේරෙන්නේ නෑ...ස්කිප් කර කර බලලා ..එපා වෙලා දැන් බලන්නෑ..

    බොරුවට දික්ගස්සන ..බොරු කුතුහලයක් මවන මගුලක්
    Lake කියලා පිරිමි ළමයි බලපු එකෙක් 😂
     
    kazi

    Active member
  • Jun 5, 2013
    107
    59
    28
    කතාවක වුනත් බොරු ලබ්බවල් දාලා තප්පරයෙන් තප්පරයට බොරු මරිසියක් පෙන්නන නාට්ටයක් ...
    මට නම් තබ්බක්කයක් වත් තේරෙන්නේ නෑ...ස්කිප් කර කර බලලා ..එපා වෙලා දැන් බලන්නෑ..

    බොරුවට දික්ගස්සන ..බොරු කුතුහලයක් මවන මගුලක්
    Typical Dewani inima fan kenek
     
    • Haha
    Reactions: Shamal3001