අනේ මන්ද බන් මට තියෙන ප්‍රශ්නෙත් ඕක තමා.උන්ට ඕන ඕන ඒවා කරන්න ඇරලා ආණ්ඩුව ඉන්නවා බලාගෙන .ඇයි හලාල් හැම එකටම ගහන්නේ.ඔය මගුල කන්නේ මුස්ලිම් විතරනේ.ඔක්කොම බඩුවල ගහන්න ඕන නැනේ.අපි මේක ගැන කියල president ට පෙත්සමක් දාන්න ඕනේ.කිය කිය හිටිය කියල වැඩේ හරි යන්නෑ.මු ඔකෙනුත් කොහොමහරි ගැලවෙයි.අපිට කෙල වෙයි