Recent content by rm1980

  1. rm1980

    ඇඳුම් import කරන්නෙ කොහොමද?

    ජොබ් එකත් එක්ක යන්න වෙලාව අඩු කම බන් තියෙන්නේ .2-3කට ගියා කුණු කොල්ලෙට ඉල්ලන්නේ විකුණලා සල්ලි දෙන්නම් ,ඉතුරු උනොත් අරන් යන්න හෙන බය්ල
  2. rm1980

    ඇඳුම් import කරන්නෙ කොහොමද?

    මහන වැඩේ කර ගන්න පුළුවන් මට දාන්න හොඳ ෂොප් 2.3ක් හොයල දීපල්ලකෝ දන්න කෙනෙක් .දැනට ජොබ් එක කරන ගමන් කරන්නේ
  3. rm1980

    ඇඳුම් import කරන්නෙ කොහොමද?

    හොඳ කොලිටියට මහල දෙන්න පුළුවන් .විශේෂයෙන් ladies ඇඳුම්
  4. rm1980

    බීෆ් ටිකක් කන්න හොඳ තැනක් දන්නවද

    මටත් මේ ලඟදි කන්න හිතිල කොටුවේ railway station එක පැත්තේ බෝ ගහ ළඟ පලවෙනි කඩෙන් කැවා ප්ලේට් 1 ක් 450/=.ජරාව වෙන්න ඇති කන්න හිතුනම ඕව බලන්නේ නැහැ
  5. rm1980

    Clothing Brand Startup in LK

    online ගැන නම් දන්නේ නැහැ .හැබය් හොඳ ෂොප් 1ක් අල්ල ගන්න පුලුවන්නම් හොඳ බිස්නස් .මම ඉන්නෙත් ඒ ෆීල්ඩ් එකේ .මම office blouse 250ක් වගේ මැහුවා .ෂොප් වලට දාන්න ගියාම හෙන අඩුවට ඉල්ලන්නේ .සල්ලි දෙන්නේ විකුන්නොත් .ඉතුරු උනොත් අපි ගන්න ඕන බඩු ටික .ලොකු ෂොප් කරන්නේ පිටින් ගන්නවට වඩා උන්ම රෙදි ගෙන්නලා...
  6. rm1980

    Questions China වලින් බඩු ගෙනත් දෙන අය ඉන්නවද?

    මේකෙන් පොඩි ප්‍රමාණ ගෙනත් දෙන්න පුළුවන් කාටද original එක වෙන්න ඕන
  7. rm1980

    කළු මිට්ටෝ ඔක්කොම මෙට්‍රෝ එකේ!

    yannane daala tiyenne ban.minissu huru wenawa nam honday tawa bus geneyi