(* කපරාරු කරල පොටි ඇදල කපල පිලෙර් ගානවා ඊට පස්සේ *)
හුණු කලවම් කරාම වැඩ
හුණු කලවම් කරාම වැඩ කරන්න ලේසියි.ඒත් ප්ලාස්ටර් එකේ ශක්තිය අඩුයි,admixture පාවිච්චි කරන්න පුලුවන් හුණු වෙනුවට .වියදම වැඩිනම් වැලි සිමෙන්ති් විතරක් පාවිච්චිකරන්නත් පුලුවන්.එලිය බිත්ති රෆ් ෆිනිශ් තියන්නත් පුලුවන්.ස්මූත්...