Recent content by roadblockd

  1. R

    Mobitel Couple packages activate

    මට ක්‍රමේ හම්බුනා. 123 ගහලා 7678 ට යවන්න ඕනේ. ස්තුති
  2. R

    Mobitel Couple packages activate

    මට කියනවද Mobitel Couple package තියෙන අය අර CUG විනාඩි 1000 තියෙන එක activate කරන්න යවන මැසේජ් එක මොකද්ද?මොන අන්කෙටද යවන්න ඕනේ කියලා.
  3. R

    prima management services

    මට Prima management services එකෙන් කතා කළා trainee MIS support engineer එන්න කියලා ඉනටර්විව්.ජොබ් එක හොඳද?දන්නා අය ඉන්නවා නම් විස්තර කියනවද?පඩි එහෙම කොහොමද?:angry::angry::angry:
  4. R

    Guest House in Kegalle

    :lol::lol::lol::lol::lol::lol:
  5. R

    Guest House in Kegalle

    මට දන්න කෙනෙක් කියනවද කෑගල්ල ටවුන් එකට ළඟ කපල් එකකට රෑ නවතින්න දන්න ෂුවර් තැනක්.පහුවෙනිදා උදේ වෙඩින් එකකට යන්න ඕනේ.නැතුව වෙන දේකට නෙවේ.:P