කිසි අවුලක් නෑ. Spare Parts ඕනි තරම් තියෙනවා. ඕනි නම් දෙල්කඳ/පන්චිකාවත්තේ අජන්ත මෝටර්ස් / කොරියන් මෝටර්ස් චෙක් කරල බලන්න. බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් පවා ජපන් සෙකන්ඩ් හෑන්ඩ් වලට වඩා මිලෙන් අඩුයි.
ටයිමින් බෙල්ට් එකයි / එජස්ටරෙයි / ඔයිල් සීල් ටිකයි රුපියල් 8000කට අලුතෙන්ම ගන්න පුළුවන්.
පිකප් එක අතින්...