Recent content by rocch

  1. R

    සිරි ලංකාවේ දුම්රිය කළු කඩ ටිකට් වංචා සහ වෙනත් නීති විරෝධී ක්‍රියා

    උන් පට්ට ජාවාරමක් කරනව...එක පාරක් ඔන්ලයින් පෙන්නන්නැති සීට් සෙට් එකක්ම අපේ එකෙක් ගත්ත ඒ දවසටම ගත්ත වැඩි මිලට ඇතුලෙ එකෙක්ගෙන්...වෙන මොනව කරන්නද කියපන්කො ඉතින්...
  2. R

    සිරි ලංකාවේ දුම්රිය කළු කඩ ටිකට් වංචා සහ වෙනත් නීති විරෝධී ක්‍රියා

    සීට් බුක් කරන්න ඔන්ලයින් සියලු පහසුකම් දැන් තියෙනවනේ...ඉතින් උඹල ඕනම එකෙක් නිකමට බලපන්කෝ බදුලු කෝච්චියක සීට් බුක් කරගන්න පුලුවන්ද කියල කොයිම වෙලාවකවත්...බදුලු කෝච්චි 4ම දවස් 30ම එක විදියට බුක්...වැඩිය ඕන නෑ ජනවාරි 01 වෙනිදත් කෝච්චි ටික බුක්...මුලු ලංකාවම බදුලු යනවද කියල හිතෙනව බන් මාසෙ දවස්...
  3. R

    සම්මා ඩ්‍රින්ක්....

    මේක මේ පට්ට පරණ ආදි කාලෙ සීන් එකක්නේ...😂😂😂...
  4. R

    බම්බලපිටි නාඩි වාක්‍ය බලන පොට් එක ඇත්තක්ද ?😲😲😲 ගිය අය එන්ඩෝ....😚

    පිස්සු බන්...ඕව පස්සෙ දුවනව ගම් වල ඉන්න ගෑනු නම් තාමත්...මේකෙත් ඉන්නවනෙ බන් එතකොට ඒ ජාතියෙ උන්...
  5. R

    උඹලටත් උණද?

    මේ උණට ඇත්තටම විසදුමක් නැද්ද මචන්ලා...සතියක් විතර උණ ගන්නව බහිනව...එපාම වෙල ඉන්නෙ දැන්...කැස්ස හෙම්බිරිස්සාව මුකුත්ම නෑ...
  6. R

    ඩෙනිමට ගරු කරපන් ඩොහ්..........

    මේ තමා ඉස්සරහට එන අලුත්ම නාට්‍ය...අව්ලෝකිතේශ්වර කියන මතු බුදු වෙන කෙනාගෙ මේ වාරෙ මනුස්ස උපත තමයි මේ ඩෙනිම් ඇදල ඉන්න වහන්සේ...මේ වගේ දේවල් අපිට කාලෙකට එන නිසා තමයි මෙච්චර ප්‍රශ්න ගොඩක් මැද්දෙත් අපි සතුටෙන් ජීවත් වෙන්නෙ
  7. R

    ලේඛණාරක්ෂක එකට යන්න බස් Route එක

    කෙලින්ම පිටකොටුවට එන්න...ඇවිත් 138(හෝමාගම,කොට්ටාව,මහරගම,මත්තේගොඩ) ඔය ඕනම එකක නගින්න...නැගල කියන්න කුරුදුවත්තෙ පොලීසිය හරි රේස් කෝස් හෝල්ට් එකේ හරි බස්සන්න කියලා(තැන් දෙකම එකම හෝල්ට් එක) ඒ හෝල්ට් එකේ ඉදන් වම් පැත්ත බලද්දි පොට් එක පේනවා...
  8. R

    Binance Future Trading Help

    අවුරුද්දක් දෙකක් ඉගෙන ගෙන එක්ස්පීරියන්ස් හදාගෙන හෙමීට යන ගමනක් ට්‍රේඩ්න් කියන්නෙ...මුලින්ම කැන්ඩ්ල් ගැන 100%ක් ඉගෙන ගන්න...ඊලගට සපෝට් රෙසිස්ටන් ට්‍රෙන්ඩ් ලයින් වගේ බේසික් ඇනලයිස් පුරුදු වෙන්න...එහෙම මාසයක් දෙකක් තුනක් මාකට් එක දකින්න පුරුදු වෙන්න...මන් පටන් ගත්තෙ ඔහොම...හැබැයි අවුරුදු 10කට විතර...
  9. R

    Access world (PVT)LTD

    කොල්ලුපිටියෙ (මහානාමෙ කිට්ටුව)Access world (PVT)LTD එකේ විස්තර දන්න අය ඉන්නව නම් කියන්නකෝ...විස්තර ටිකක් දැනගන්න ඕන...🙏🙏🙏
  10. R

    නීතිය දන්න කෙනෙක් උදව් කරන්න හදිස්සියක්🙏🏼

    මචන් ඉක්මනට ඒ හරියෙම ඉන්න සුපිරිම ලෝයර් කෙනෙක් කන්ටැක්ට් කරපන්...එයා කියයි වෙන්න ඕන දේ...පොලීසිය නැටුවට වැඩක් නෑ...
  11. R

    කොටුවේ ඉඳන් සීගිරියේ යන්නේ කොහොමද?

    AC බස් නම් නිතරම නෑ ඔය පාරෙ...අනික දවල්ට නම් ගොඩක්ම අඩුයි...දඹුල්ලට යන්න නම් කොලඹින් 15 , 48 , 49 ඕන එකක යන්න පුලුවන්...ඒව නම් සීටීබී ඇන්ඩ් ප්‍රයිවට් ඕන තරම් තියෙනව ඕන වෙලාවක... ඉනාමලුව හන්දියෙන් බහිනව නම් දඹුල්ල පහු කරල යන්න ඕන තව ටිකක්...එතනටම යන්න නම් කොලඹින් 49 , 48 විතරයි ගන්න...
  12. R

    නඩුවක් විභාග කරනවා ඇහින් දැකලා තියෙන්නෙ කවුද?

    උඹට එන්න කිවුවෙ දවසෙ නඩුව විබාගෙට ගන්නව කිවුවද...සාමාන්‍යෙන් මහා ලොකු නඩුවක් නෙමෙයි නම් හරස් ප්‍රශ්න ඇහෙන්නෙම නෑ...ඕක අනිත් එකා වරද පිලිගත්තද නැද්ද...
  13. R

    ජිවිතේ ගොඩ එන්න උපදෙස් දෙන්න

    මචන් උඹ දැන් මොකද කරන්නේ
  14. R

    සර්විස් ඔෆ් GN125 (එන්ජින් ඔයිල් චේන්ජ්)

    මටත් හිතුන බන් සර්විස් එකක් දාගත්ත නම් පට්ටම ලාබයිනෙ යකෝ කියල