සම්මා ඩ්‍රින්ක්....

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වැඩිහිටියෙක් අරක්කු බන එක වැරැද්දක් ද?

    මුන්ට බොන්න සල්ලි නෑ කියලා තට්ටේ ගාල ඉන්න කෙනායි එයාගේ යාළුවයි පළිද? :lol:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,434
    12,425
    113
    මේ හාමුදුරුවන් නියම කෘෂි අංශයට ..හොද නායකත්වයක්...අරන් මෙහෙයවන්න පුලුවන් හිමි නමක්.

    (පොසිටිව් පැත්ත විතරක් ගත්තෙමි...අනික් ඒවා අදාලම නැත)
     

    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    මේක මේ පට්ට පරණ ආදි කාලෙ සීන් එකක්නේ...😂😂😂...
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,372
    15,509
    113
    මේව නම් රා නෙමෙයි. තෙලිජ්ජ. පැණි රසයි. වෙරි වෙන්නෑ. හැබැයි ගොඩක් බිව්වොත් පැණි රස නිසා මත් වෙනවා. බඩේ අමාරුවට පොඩි උන්ටත් පොවනවා බන්.
    Hi Samantha
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    මේ තට්ටයන්ට විරුද්ධව නඩු දාන්න බැරිද බුදු දහමට අපහාස කරන්වා කියලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,807
    169,289
    113
    එකමත් එක රටක
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු
    හින්දු දෙමලෝ ,කුරුසයෝ බෞද්ධයොන්ට ගහමු

    වෙසක් දවසේ බෞද්ධයා ගේ ද්වේශ සහගත හැසිරීම... උබට මේවද බුදු හාමුදුරුවෝ කියලා දීල තියෙන්නේ ??