Sorry for late reply
ටිකක් වියදම් වැඩක් තියෙනවා කරන්න පුළුවන් නම් සුපිරියක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් ;)
මුලින්ම හොයාගන්න ඕනි Condition මදි Bike එකක්. (හැබැයි චැසි කොටලා , පොතේ පෑන් ඉරි කපපු ඒවා නෙමෙයි :angry: ) පුළුවන් තරම් වටින්න අරගෙන , කුරුණෑගල වගේ පැත්තකින් ඒ චැසියම unregistered bike...