Elakiri Hornet Riders Club
එලකිරිවාසීන් හට සුභ දවසක් වේවා ! ලංකාවේ අතිශයින් ජනප්‍රිය , වයස් භේදයකින් තොරව අපි හැමෝම ආස කරන බයික් එකක් තමා Honda Hornet 250 කියන්නේ
ඉතින් Hornet වලට ආදරේ මේ පුංචි රටේ ජිවත්වන එලකිරිවාසි හැමෝටම කෙරෙන විවෘත ආරාධනාවයි 
Join with us from facebook
https://www.facebook.com/groups/hornet.club/
https://www.facebook.com/HRCclubsl/
1996 සිට 2007 දක්වා නිෂ්පාදිත මේ Bike එක ගොඩක් සුව පහසු Riding experience එකක් ලබා ගැනීම උදෙසා හුදෙක් නිර්මාණය කරන ලද්දකි
ඉතින් Hornet වලට ආදරේ මේ පුංචි රටේ ජිවත්වන එලකිරිවාසි හැමෝටම කෙරෙන විවෘත ආරාධනාවයි 
Join with us from facebook

https://www.facebook.com/groups/hornet.club/
https://www.facebook.com/HRCclubsl/
1996 සිට 2007 දක්වා නිෂ්පාදිත මේ Bike එක ගොඩක් සුව පහසු Riding experience එකක් ලබා ගැනීම උදෙසා හුදෙක් නිර්මාණය කරන ලද්දකි

මේ අනුව අපට චැසි නම්බර් , එන්ජින් නම්බර් සහ නිෂ්පාදිත වර්ෂය සකසා ගත හැක

Chassi 100 = 1996 = CB250FT
engine no:- MC14E-150.......
Chassi no:- MC31 -100.......
Chassi 105 = 1996 = CB250FT1
engine no:- MC14E-150......
Chassi no:- MC31 -115......
Chassi 110 = 1997 = CB250FV
engine no:- MC14E-155......
Chassi no:- MC31 -110.....
Chassi 115 =1998 = CB250FX
engine no:- MC14E-160.....
Chassi no:- MC31 -115.....
Chassi 120 = 1999 = CB250FY
engine no:- MC14E-170
Chassi no:- BA MC31-170.....
Chassi 125 = 2001 = CB250F1
engine no:- MC14E-175
Chassi no:- BA MC31-125
Chassi 130 = 2003 = CB250F3
engine no:- MC14E-180
Chassi no:- BA MC31-130
Chassi 140 = 2005 = CB250F6
engine no:- MC14E-190
Chassi no:- BA MC31-140
Chassi 150= 2007 = CB250F7
engine no:- MC14E-200
Chassi no:- BA MC31-150
මේ තියෙන්නේ 1996 වර්ෂයේ නිෂ්පාදිත , 2004 වර්ෂයේ ලියාපදිංචි කළ ශ්‍රී ලංකාවේ පළමු Hornet 250 Bike එක
මේ තියෙන්නේ ඒ වගේ තවත් දුලභ J අකුරක්
2018වන විටත් (තවමත්) Hornet 250 ආනයනය කරනු ලබයි

ගොඩක් අය මේ bike එකට ආස මේ bike එකේ විශේෂ ශබ්දය නිසා
Originally වශයෙන් Honda K1 (Ch100-Ch115) සහ Honda K2 (Ch120-Ch150) වර්ගයේ factory fitted කරනු ලබයි 
Honda K1
Honda K2

Hornetකියන්නේ අද කාලේ තරුණ අයගේ ජිවිතයේ එක්තරා හීනයක්
ඇත්තටම ඒ හීනෙ ගණන්
(Japan bike ගණන් ගියේ ඇයි කියන එක දේශපාලනය සම්බන්ධ සෑහෙන්න ලොකු සිද්දියක්
)එත් ඒ හීනෙට අමාරුවෙන් හරි ළගා වෙන කොල්ලන්ට අපේ උදව් ඕනිම අවස්ථාවක ලබා දෙන්න අපේ Club එක සුදානම්
ඒ වගේම Hornet සම්බන්ධ ගැටළු සහ අමතක නොවන අත්දැකීම් ද මෙහි පල කරන ලෙස කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමි 

තව මේ Bike එක ගැන විස්තර ගොඩක් මේ threads වලින් ලබාගන්න
(විශේෂ ස්තූතිය ad.hasareli සහ kandyan සහෝදරයන්ට.)https://www.elakiri.com/forum/showthread.php?t=1566615
https://www.elakiri.com/forum/showthread.php?t=1494813
ජයවේවා හැමෝටම !