Dialog පාරිබෝගික සේවාවට උදේ ඉදලා හවස් වෙනකම් මොන වෙලාවේ කතා කලත් කතා කරන්නේ එකම පාරිබෝගික නිලධාරිනියක්
හවස 6 ඉදලා උදේ 6 වෙනකම් කතා කරත් කතා කරන්නේ එකම නිලධාරියෙක්.
එක්කනෙක් ඉන්නවා වෙන්න බැහෙනේ ලංකාවක් ම උන්ට කතා කරනකොට එක්කනෙක් ඉදලා ඕක වහන්න වෙයි උන් මගේ පැකේජ් ඔකොටම එක නිලධාරියෙක් දාලා ද ...