අසිරිමත් ඊශ්‍රායලයේ අපට නොපෙනෙන රහස ...
:rolleyes:මාත් ඕක පිලිගන්නවා ...:rolleyes: ඊශ්‍රායලය කියන්නේ මුලින් තමාගේ රට අහිමි වෙච්ච රටක්. එකේ මිනිස්සුන්ට හිට්ලර් ගෙන සිද්ධ වෙච්ච දේවලුත් නිසා ඒ කට්ටිය එකතු වෙලා රට ආයිත් ගන්නවා. ඒ ඔඋන්ගේ ළඟ නැහැ/බැහැ කියන වචන ටිබුන්නේ නැති නිස්ස, ටමන්ගේ රටට ආදරේ...