Recent content by RoryJohn

  1. R

    Appleඑකක් ගන්න HELP

    උම්බලත් එක්ක බෑ බන්. අලුත් profile එක හදල reply එකක් දැම්ම විතරයි මාට්ටු නෙ. කොහොමද බන් දැන ගත්තෙ
  2. R

    Appleඑකක් ගන්න HELP

    imazing මේක crack කරල computer එකට දාගනින් ඕනි විදිහට photo, songs copy කරන්න පුලුවන්
  3. R

    BIT කරන අය එන්න මෙතෙන්ට

    May 6 to 12 week eken semester 3 math II එකට tuition පාරක් දෙන්න පුලුවන් කෙනෙක් හරි තැනක් හරි දන්නවනම් pm එකක් දන්න. ගානක් දෙනව. Colombo අවට
  4. R

    ios 11.3 apples most stable smoothest ios update ever released

    Aluth update eken battery eke status balanna puluwan. Battery ekanam apple eken $29 ta change karanawa. Lankawe authorize dealers lagen ahala balanna. Battery eka godak aul nam change karaganna eka thama honda.
  5. R

    XP password

    Meka try ekak diyan. Mama deka thunaka unlock kara mehema. Ekama scene eka XP walath onscreen kayboard eka replace karapan cmd.exe ekath ekka. https://www.isunshare.com/windows-10-password/reset-windows-10-local-admin-password-using-command-prompt.html