එලකිරි යාලුවනේ මට ලොකු උදුවක් ඕනේ මේ වගේ කාර් තියන අය මට පොඩ්ඩක් කියන්න
මේ කාර් එක සම්බන්දව විස්තර ටිකක් මොකද කියනවනම්
මම එකක් ගන්න හිතාන ඉන්නේ :D
micro panda cross 1.3L
මේකේ ගාන 2395000/= :shocked:
1300cc, 4 cylinders, MPFI petrol Engine
5 Speed Manual Transmissions
ABS/EBD
Dual Air Bags...