Recent content by roshansen1

  1. R

    SINHALA MOVIES

    Machanla "Dedunu Akase" hoyaganna puluwan unada?
  2. R

    SINHALA MOVIES

    දේදුනු ආකාසේ හොයගන්න බැරිද?
  3. R

    අමුතුම හැඟීමක්

    මචන් මේකෙ සින්හල Version 1ක් හොයාගන්න බැරිද?
  4. R

    අමුතුම හැඟීමක්

    මචන් මෙකෙ සින්හල Version 1ක් හොයාගන්න බැරිද?
  5. R

    ගෙයක් හදන්න ඕනෙ

    මොකුත් Update එකක් නැද්ද මචන්ල. BUMP 1ක් වත් දාපල්ලකො:yes:
  6. R

    Mitsubishi Lancer Wagon Speedo Meter Wheel

    මෙකෙ දැති ගාන තාම හම්බුනෙනැනෙ යාලුවනෙ. දන්න කවුරු හරි ඉන්නවනම් පොඩි සපොට් එකක් දෙන්න. නැත්නම් BUMP 1ක් වත්දාල යන්න. :sorry:
  7. R

    ගෙවල්_උදාව්

    Bump Ubata jaya. mamath inne oya step ekemai. kohoma hari api GE hadamu.:)
  8. R

    ගෙයක් හදන්න ඕනෙ

    ගෙයක් හදන්න ඕනෙ මචන්ල මට ගෙයක් හදන්න ප්ලෑන් එකක් ඇදගන්න ඕනෙ. කොහොමද කරගන්නෙ. අඩුවට හොදට ප්ලෑන් අදින තැනක් දන්නවද ? කනු ටිකක් නග්ගල උඩ ගෙ හදන්න බැලුවෙ. පහල කැල්ල පාර්කින් වලට තියාගෙන. හැබැයි ඉක්මනට ගෙ හදාගන්නත් ඔනෙ. පොඩි අදහසක් දීපල්ල. :)
  9. R

    Mitsubishi Lancer Wagon Speedo Meter Wheel

    Machanla mageth Car 1ke Speedo Meter 1 Vada Karanne Na. Eke Gear box side eke Wheel 1 na. Aluthen Ganna Gihama Parana 1ke Dathi Keeyada Ahanava. Podi Help Ekak Deepan Puluwannum Meka Hada Ganna. Loku udauuwak.:sorry: Car 1 Mithsubishi Lancer Wagon 1k.