Mitsubishi Lancer Wagon Speedo Meter Wheel

roshansen1

Member
Sep 13, 2017
10
0
1
Machanla mageth Car 1ke Speedo Meter 1 Vada Karanne Na. Eke Gear box side eke Wheel 1 na. Aluthen Ganna Gihama Parana 1ke Dathi Keeyada Ahanava. Podi Help Ekak Deepan Puluwannum Meka Hada Ganna. Loku udauuwak.:sorry:

Car 1 Mithsubishi Lancer Wagon 1k.
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    FB එකේ ලාන්සර් ගෲප් එකක් තියනව ඒකෙ අහල බලන්න කවුරුහරි දැති ගාන දන්නවද කියල. නැත්නම් ඉතින් දන්න කඩයක් හොයාගන්න වෙයි. තව තැනක දෙකක කියල බලන්න එක නෑ කියල.
     

    roshansen1

    Member
    Sep 13, 2017
    10
    0
    1
    මෙකෙ දැති ගාන තාම හම්බුනෙනැනෙ යාලුවනෙ. දන්න කවුරු හරි ඉන්නවනම් පොඩි සපොට් එකක් දෙන්න. නැත්නම් BUMP 1ක් වත්දාල යන්න. :sorry: