Hi Frens,
Elakiri ලොග් වෙන්නෙ අවුරුදු 3කට පස්සෙ :rofl:
පොඩි දෙයක් ශෙයාර් කරන්නයි ආවෙ. ලංකාවට Spotify එන්න කලින් මාස 6ක ඉදන් හදන Playlist එකක්, සිංහල සින්දු 1000+ තියෙනවා. දන්න තරමින් දැනට තියෙන සිංහල ලොකුම collection එක. :D
අලුත් පරපුරේ Dhanith, Charitha, සෙට් එකෙයි, 2000-2010 අහපු BNS IRAJ...