Recent content by Roxx 123

  1. Roxx 123

    Government Vehicle Permit for Sale

    3.6 million tax reduction vehicle permit for sale LC can be opened From 1st October 2019 Price 2.4 Mn Price negotiable Pls Inbox
  2. Roxx 123

    peo tv channels ඔක්කොම පෙනවා නෙද

    අපෙත් සෙනසුරාදා උදේ ඉදන් වැඩ නැ. ඉරිදා උදේ 1212 කතා කරාම කිවා Technical fault එකක්. දැන් හදන ගමන් ඉන්නේ කියලා. ඒත් ඊයේ රෑත් Rewind කරන්න බෑ.
  3. Roxx 123

    SLT Usage Meter - Off-Peak Data Information

    patta Bump
  4. Roxx 123

    රාජයේ වැටුප් පරිවර්තනය (ගුරු වෘතිය )

    මචන් ඔකේ උපලේඛණ I කියන වැටුප හම්බවෙන්නේ 2020 දි.උපලේඛණ II වැටුප තමයි දැන් හම්බවෙන්නේ.අනික ඔතන 76,990 කියන්නේ BASIC Salary එක ගැන.Gross Salary එක ගැන නෙවෙයි. ඔක ගොඩක් සංකිර්ණයි. පොඩ්ඩක් මේ Circullar එක බලපන්. http://www.pubad.gov.lk/web/eservices/circulars/2015/S/03_2016(s).pdf
  5. Roxx 123

    මොකක්ද මචන් මේ Case එක??? 18+ 18+ 18+

    මොකක්ද මචන් මේ Case එක??? 18+ 18+ 18+ මල්ලි උබට නිවන් සුව😟 උබව මේ විදියට ගහල මරපු උන්ට ආයේ ඒ අතින් බත් කටක් කන්න නොලැබේවා. උබට කලා වගේම දෙයක් උන්ටත් වෙන්න ඕන. වීරකැටියෙ මුර පොලවල් දාගෙන ඉන්නව නේද මහලොකු පොලිසිය රෑ තිස්සෙම එලිවෙනකන්. කොහෙද යකෝ තොපි හිටියේ මේ අහිoසකය මරල දාල යනකන් ටව්න් එක මැදම...
  6. Roxx 123

    BOX film halls in kandy

    Kandy Wala Vembly Hall eke thiyanawa machan
  7. Roxx 123

    රූමස්සල (18+)

    Jungal Beach පලයන් මචන්. කිසිම අවුලක් නැ
  8. Roxx 123

    මොබිටෙල් Help

    thanks bro rep added
  9. Roxx 123

    මොබිටෙල් Help

    :angry::angry::angry::angry::angry: මචන් මගේ Phone එකට Mobitel එකෙන් දැන් මාසෙක විතර ඉදන් එක එක මඟුල් Activate කර ගන්න කියකිය Message Pop up වෙනවා. නිකන් හරි Ok උනොත් රු 30ක් කැපෙනවා මේක නවත්තන්න කියන්න Customer care ගත්තත් උන් answer කරන්නේ නැ එපා වෙලා ඉන්නේ.උබලටත් මෙහෙම Message එනවද...