Recent content by rsmadhushanka

  1. rsmadhushanka

    දානයක් දෙද්දි ලුණු බැලුවොත් පාපයක් වෙනවාද

    owa thamai machan amuulika shraddha kiyanne..rasawath ahara welak dhaanayak widhiyata denakota eke lunu ho padhama balana eka idhul kireemak nemei. piliganwana eka hariyata piliganwanna oona..nikan onawatath wada eha giya anawashya bayawal oluwe daganne nathuwa
  2. rsmadhushanka

    Questions Institute එකක් පටන්ගන්න Government Register කරගන්න විදිය.. Help ?....

    bump.. matath oya wage idea ekak thiyanawa.. man hithanne institute eka mulinma register karala inna oona.. pradeshiya lekham eken idea ekak ganna bariweida?
  3. rsmadhushanka

    කරනවනම් මෙන්න බිස්නස්, නිකන් ඉදල සල්ලි හොයන හැටි

    Nirnamika widiyatanam owa ahala melo therumak na ban "pradhana pele ayathana" "merata prashiddha ayathana" kiya kiya hora thakkadi rakinawata wada kelinma nam gam athuwa kiyala dammanam iwarai
  4. rsmadhushanka

    ශ්‍රී ලන්කාවෙ අන්ඩරේටඩ් සින්දු 2ක්

    නදීක වගේ ගායකයන්ගේ ගීත නිර්මාණ රස සමස්ත ලාංකේය රසිකයන්ට දැනෙන්නේ නැතිවෙන්නෙ එයාලා හුදෙක් ගායකයන්ගේ මට්ටමින් එහාට ගිහින් සංගීත පර්යේෂකයන් විදියට ගීත නිර්මාණ එලිදක්වන නිසා කියලයි මට හිතෙන්න.එයාලා කේමදාස මාස්ටර් ගේ පරපුරේ, ඒ පර්යේෂණ සංගීතය තමයි ඉස්සරහට ගෙනියන්නෙ. අදටත් කේමදාස මාස්ටර් නිර්මාණය කරපු...
  5. rsmadhushanka

    ශ්‍රී ලන්කාවෙ අන්ඩරේටඩ් සින්දු 2ක්

    කසුන් කල්හාරගේ රැඩිකල් ප්‍රේමය..නදීක ගුරුගේ ගේ අපි ඔහේ ගියා කියන සින්දුත් මේ වගේමයි..ඒවා වෙනම කොණයන් වල ගීත.
  6. rsmadhushanka

    LED lights විකුනනවද?

    මං ඉගනගත්ත දෙයක් ගැන කියන්නම් කිරියෙ සාමාජිකයන් වෙනුවෙන්. කවදාවත් මචන්ලා පිටකොටුවේ පේමන්ට් එකෙන් තියන බල්බ් ගන්න යන්න එපා.පලවෙනි දේ ඒවගේ කල්පැවත්ම අඩුයි. දෙවනියට කිසිම බලශක්ති ඉතිරියක් ඒවායෙන් ලැබෙන්නෙ නෑ. ලොකුම දේ හා ලොකුම හානිය තමයි කාලයත් එක්ක අපිට නොමිලේ ලැබෙන්න පුලුවන් ඔලුවේ කැක්කුම් ඇස්...
  7. rsmadhushanka

    ගිටාර් ගහන්න ඉගෙන ගන්න

    ඉස්සල්ලම ගොඩක්ම ස්තූතීයි ඉවසීමෙන් මේ දෙවල් කියලා දෙනවට.මන් අදහස් කලේ Major and Minor pattern එක වෙනස් වෙනවනෙ. උදාහරනයක් විදියට Major pattern එක යන්නෙ whole tone- whole tone-half tone..විදියට. Minor යන්නෙ Whole tone- Half tone-Whole tone-whole tone- half tone විදියට.ඒක මන් ඉගනගත්තෙ ඔයගේ මේ...
  8. rsmadhushanka

    ගිටාර් ගහන්න ඉගෙන ගන්න

    godakma wadagath una mata...start ekata idea eka awa...thawa prashna tikak thiyanawa..type karala ahanna therenne naha පුද්ගලිකවම ඔයාගෙන් අහගන්නවා කියලා හිතුවත් මට තියන ප්‍රශ්ණයම තව කෙනෙකුත තිබුනොත් ඔයා දෙන උත්තරෙන් එයාලටත් උදව්වක් වෙයි කියලා හිතලා ම අහන්න හිතුවා. 1. ගිටාර් එකේ හැම කම්බියකම හැම...
  9. rsmadhushanka

    කාර් ෆුල් ඉන්සුරන්ස් covid

    මම නම් මාස 3කින් විතර අප්ඩේට් කලෙත් නෑ බන් වාහනේ දුවන්නෙම නැතිනිසා..තියන ආර්ථිකෙත් එක්ක ඒකට ෆුල් එකක් යටකරලා සැරින් සැරේ අස්සටම ගාල් කරලා තියලා තෙරුමක් නෑ හිතුනා.හරියට රට ඇරියම ෆුල් එක දාගන්නවා.