කාර් ෆුල් ඉන්සුරන්ස් covid

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    කාර් ෆුල් ඉන්සුරන්ස්

    දිව්වෙත් අඩුවෙන්. දුවන්නෙත් අඩුවෙන්. දුවන්න වෙන්නෙත් අඩුවෙන්.
    මේ තත්ත්ව යටතේ ඔයාල ෆුල් ඉන්සුරන්ස් renew කලාද?

    3rd පාර්ටි වලට මාරු වුනාද?
     
    • Like
    Reactions: NRTG

    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    මම නම් මාස 3කින් විතර අප්ඩේට් කලෙත් නෑ බන් වාහනේ දුවන්නෙම නැතිනිසා..තියන ආර්ථිකෙත් එක්ක ඒකට ෆුල් එකක් යටකරලා සැරින් සැරේ අස්සටම ගාල් කරලා තියලා තෙරුමක් නෑ හිතුනා.හරියට රට ඇරියම ෆුල් එක දාගන්නවා.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    ehema daddi benefits adui neda? mage vehicle ekatath baluwa, yearly 60k yana eka no claim bonus nisa 45k wage wenne. risk ekat wedi neda? eliyata yana dawasema wedunot ehema? parana wahanayak nam kamak ne attatama. namut mage eke side mirror ekak giyat 20-25k iwarai, light ekak giyot 35k iwarai, windscreen eka giyot 85k iwarai. ehema baladdi yearly 50-60k gewala tiyena eka padu neh, duwannema nettam, parissamin yanna puluwan nam attatama me welawe ona neh
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කාර් ෆුල් ඉන්සුරන්ස්

    දිව්වෙත් අඩුවෙන්. දුවන්නෙත් අඩුවෙන්. දුවන්න වෙන්නෙත් අඩුවෙන්.
    මේ තත්ත්ව යටතේ ඔයාල ෆුල් ඉන්සුරන්ස් renew කලාද?

    3rd පාර්ටි වලට මාරු වුනාද?
    giya december renewal eka. ethakota kala.... dan me december wala elaga eka enawa. ekama de dan vahana wala gana wedi seen ekak nisa keyak eida manda. kalin sere nam 58k wage giyen..... dan keyak eida danne ne.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    aluth watinakama wedi wahanayak nam aniwa danna. mokada oka kela wenne condemn unu dawasakata

    parana wahanayak nam danna oni naha, mama use karanne 406 ekak awurudu ganak tisse third party. wahane e kale watinakama 16laks dan nam onna 26k wela. Onna oka 406 ekak nowei 3008 ekak tibbanam mama loweth danawa
     
    • Like
    Reactions: dilan_randika