දැනට මොනා කිවුවත් ඡන්දෙ කිට්ටු වෙද්දි කා ගැන හරි මාර ෆීලින්ග් එකක් එනව බන්.... වෙනසක් කරන්න... රට ජාතිය බේරගන්න... ආර්තිකේ නංවාලන්න වගේ එලකිරි හැගීම් එනවා....
අන්න එතකොට තමා 2010/2015/2020 අපේ වැඩ කරපු ඉත්තෑව ඇහැරෙන්නෙ.... ඉතිං 2025 ත් දුවපං අප්පා උදේ පාන්දරම...
අපි එහෙමයි හරී..... කාට හරි...