Recent content by rumesh1584

  1. R

    ලොකුම ලොකුම උදව්වක් ඕනි මචංලා

    මචං පොඩියි කියන්නේ ගොඩක්ම පොඩියි. යාන්තං අතට දැනෙන්නේ තියෙනවා කියලා.
  2. R

    ලොකුම ලොකුම උදව්වක් ඕනි මචංලා

    දැන් මෙහෙම වෙලා අවුරැදු 3ක් 4ක් විතර වෙනවා බං.
  3. R

    ලොකුම ලොකුම උදව්වක් ඕනි මචංලා

    ලොකුම ලොකුම උදව්වක් ඕනි මචංලා මේක මගේ ඔර්ජිනල් Profile එක නෙමයෙි බං. මේක මට ඔර්ජිනල් Profile කියන්න බෑ. මේක මට කාලයක ඉදන් වද දෙන ප්‍රශ්ණයක්. පුලුවන්නම් මේකෙ විසදුමක් දෙන්න. මගේ පොඩි කාලේ ඉදන් ලෙඩක් තිබුණා මගේ වෘෂණ කෝෂ දෙකෙන් එකක් ඉදිමෙනවා. එතකොට ඉතිං මට ගොඩක් අමාරැයි. ඊට පස්සේ ටොයිලට් ගිහිල්ලා...