ලොකුම ලොකුම උදව්වක් ඕනි මචංලා
මේක මගේ ඔර්ජිනල් Profile එක නෙමයෙි බං. මේක මට ඔර්ජිනල් Profile කියන්න බෑ. මේක මට කාලයක ඉදන් වද දෙන ප්රශ්ණයක්. පුලුවන්නම් මේකෙ විසදුමක් දෙන්න. මගේ පොඩි කාලේ ඉදන් ලෙඩක් තිබුණා මගේ වෘෂණ කෝෂ දෙකෙන් එකක් ඉදිමෙනවා. එතකොට ඉතිං මට ගොඩක් අමාරැයි. ඊට පස්සේ ටොයිලට් ගිහිල්ලා වාත ගියාම ඒක හරියනවා. ඔහොම ඉන්නකොට මම දවසක් මළ ගෙදරක ගිහිල්ලා එනකොට පුට් බයිසිකලේක තමා ආවේ. මළ ගෙදරක ඉදන් එනකොට ඉතිං කොච්චර උනත් හිත ගැස්සෙනවනේ. ඒක නිසා මම හයියෙන් බයික් එක පැද්දා. ගෙදර ආවම ආයෙමත් මගේ වෘෂණ කෝෂ රිදෙනවා. එදානම් ගොඩක්ම රිදෙනන් ගත්තා. කොහොම හරි දවසක් දෙක්ක ගියා. හොද වෙන්නෙම නෑ. දැන් වෘෂණ කෝෂ දෙකත් එන්න එන්නම ඉදිමෙනවා. ඊට පස්සේ ඉස්පිරිතාලේ ගියා. ඩොක්ටර්ලා හිතුවේ විෂබීජයක් ගිහිල්ලා කියලා. නමුත් මම ඩොක්ටර්ටත් විස්තරේ කිව්වා. ඊට පස්සේ ඩොක්ට කිව්වා ඔපරේෂන් එකක් කරන්න ඕනි කියලා. මම ඔපරේෂන් කාමරේටත් ගියා. ගියාම ඩොක්ට කිව්වා ඔපරේෂන් කරනන් ඕනි නෑ. වෘෂණ කෝෂ ඇතුලෙක් කැරකිලා තියෙන්නේ ටික දවසකින් හරි යයි කියලා. ඊට පස්සේ මම ගෙදර ආවා. ටික දවසක් ගියා. වම් වෘෂණ කෝෂේ ටික ටික ඉදිමුව බහිනවා. ඊට පස්සේ එතනින් එහාට ඉදිමුව බහින්නේ නෑ. ටික දවසක් ගියාම අර මට හොස්පිට්ල් එකේදී හමුබුනු ඩොක්ටව නවලෝක හොල්පිටල් එකෙන් චැනල් කරා. ඊට පස්සේ කිව්වෙත් අර කතාවම තමයි. වෘෂණ කෝෂ ඇතුලෙක් කැරකිලා තියෙන්නේ. ඉතිං ඔහොම ඉන්නකොට ඉිදිවුම බැස්සා ගොඩක්ම. දැන් මචං වම් වෘෂණ කෝෂේ පොඩිම පොඩියි. පොඩියි කියන්නේ ගොඩක්ම පොඩියි. දැන් මට තියෙන් ප්රශ්ණේ තමයි මට මේක මගේ අනාගතයට බලපායිද? මට තාත්තා කෙනෙක් වෙන්න බැරිද? නමුත් මට ධාතු පිටවෙන එක සාමාන්යයි. උදවු......................

හරියට අර වැල ෆිල්ම් වල ඉන්න සුද්දොන්ගෙ වගේ ඇටේ අහවල් එකට ඇලී ගැලීද තියෙන්නෙ..? 