Recent content by RUMESH755

  1. R

    EK Forex හවුල

    මන් නම් kard එකෙන් අද 100$ක් දැම්ම හැබැයී මහ බැන්කුවෙන් අවුලක් වේයිද දන්නෙනැ හොදම වෑඩේ මනිබුකර් හරි නෙටලර්ස් හරහා හරි දාන එක මමනම් හිතන්නෙ
  2. R

    EK Forex හවුල

    කවුද දන්නෙ ලංකාවේ සිට මහ බෑංකුවේන් කිසි අවුලක් නෑතිව මනිබුකර් වලට විසා කාඩ් එකෙන් සල්ලි දාන්න පුලුවන් උපරිම ගාන කියියද කියල මම මනිබුකර් ඔපෙන් කලේ ලංකවේදි ලංකාවේ විස්තර දාල දෑන් කොරියවේ නිසා මෙහෙන් දාන්න බෑහෑ මෙහෙ සල්ලි දාන්න කාඩ් එකක් හදන්නත් ලෙසි නෑ මෙහෙ බෑන්ක් එකේ වෑඩ කරන මොකේකුටවත් ඉංග්‍රිසී...
  3. R

    EK Forex හවුල

    menna mage 11-2-14/19-2-14 profit eka loss tiyenawa namuth awasanaya profit http://imgur.com/Kl9w0jb
  4. R

    EK Forex හවුල

    chart eka uda file kiyala athi ekata gihin open data folder walata yanna eke thiyena mql4 wala indicators kiyana fold ekata genath paste karanna habae matath podi prashnayak thiyenawa meke mq4 vitarak wada naha ex4 wada convert karala balanna poddak
  5. R

    EK Forex හවුල

    මම මෙක දෑම්මෙ සතියක විතර ප්‍රොෆිට් එකක් අනික මම මෙක දාන්නෙ මන් වෑඩ්ඩෙක් කියලා පෙන්නන්න නෙමෙයි ඉන්ඩිකෙටස් නිව්ස් බලල ට්‍රෙඩ් කරනවට වඩා හොඳ ප්‍රොෆිට් එකක් නිවරදිව ට්‍රෙන්ඩ් ලයින් ගහල කෑන්ඩ්ල් ලිස්ටික් පෑට්න් එකයි කෑන්ඩ්ල් එකයි බලල ගන්න පුලුවන් එ මගේ මතය ඔයාලට මිට වඩා හොඳ අයිඩියාස් තියෙනවනම් දාන්න...
  6. R

    EK Forex හවුල

    මන් මෙ බ්ලොග් එකට අලුත් මෙ මගෙ ට්‍රෙඩින් සිස්ටම් එකෙන් ගත්ත ප්‍රොෆිට් මම ගොඩක් ඉන්ඩිකෙටස් යුස් කලා එත් ලොකු තෙරුමක් නෑ දෑන්නම් ඈනලයිස් බලනකොට තෙරෙනව ගොඩක් දුරට මිලගට මොකද වෙන්නෙ කියල අනෙත් එකCandlestick Patterns එක යි මම හිතනව මෙක හොදට තෙරුම් ගන්න පුලුවන්නම් හොද ප්‍රොෆිට් ගන්න...