Dodo Mahaththaya Oct 15, 2018 රුමියෝ...මොකෝ සීන් එක? අද නිව්ස් වලට දැක්කා බොගවන්තලාව, නෝර්වුඩ් පැත්ත නාය ගිහින්. ගෙවල් සැහෙන ගිලා බැහැල කියල.... උඹ ඉන්න ඒරියා එකට අවුලක් නෑනේ? කරදරයක් මොකුත් නෑනේ ද?
රුමියෝ...මොකෝ සීන් එක? අද නිව්ස් වලට දැක්කා බොගවන්තලාව, නෝර්වුඩ් පැත්ත නාය ගිහින්. ගෙවල් සැහෙන ගිලා බැහැල කියල.... උඹ ඉන්න ඒරියා එකට අවුලක් නෑනේ? කරදරයක් මොකුත් නෑනේ ද?