ප්‍රියස් එකක් use කරන්නෙ මම, 2014 ඉදන්. ගත්තෙ unregistered. වෙලාවට service කරනව. තාමනන් අව්ලක් වෙලා නෑ. සමහරු ඕක කොට කොට යනව කියන්නෙ එලවන එකාගෙ අව්ලක් මිසක් වාහනේ අදින්නැති කේස් එකක් නෙවෙය්. power mode ඔන් කර ගත්තම තියල ඇරියැකි ඉතින්. එලවල තියන උන් දන්නව ඇති.