විශාකේස චන්ද්‍රසේකරම් යන ද්‍රවිඩ චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හා මෙම ගායනය කරන සෙව්වන්දි නම් මා සිතන ආකාරයට සිංහල, කලවම් හෝ නොකළවම් ගායිකාවට (මා මේ කිසිවෙකුගෙවත් ජාතකයේ පැටිකිරිය නොදනිමි) දෙයක් මතක් කර දීමට ඇත, ඔබලා මේ සිංහලයන්ගේ ගැන දන්නා උලව්වක් නැත, කොහෙත්ම ඉංදියාවෙන් මෙරටට සංක්‍රමණය වුනු...