අද ලිපියෙන් කතා කරන්නෙ Drop shipping පිලිබදවයි.ඔයාල දන්නවා ඇති අන්තර්ජාල වෙලදාම් කරණය පිළිබදව.ඒ වගේ දෙයක් තමයි Drop shipping කියන්නෙත්.
මොකක් ද මේ Drop shipping කියන්නෙ?
ඔයාලට Drop shipping කියන්නෙ මොකක් ද කියලා තේරෙන්න මම උදාහරණයක් සමග පැහැදිලි කිරීමක් කරන්නම්.
එක්තරා ගම්මානයක වෙළද පොළක්...