Recent content by Ryan08

  1. Ryan08

    තව අවරුදු 5 කින්

    අවුරුද්දකින් විතර මං මේ පැත්තේ ආවේ කිසිම වෙනසක් නෑනේ බං අනුරාධ උබ. ☹️
  2. Ryan08

    ලුණුවල පාට

    Tfs
  3. Ryan08

    ඝංජ malu paan

    Bump
  4. Ryan08

    ලංකාවෙත් මෙහෙමද බන්?

    නෑ. උබේ ඉඩමේ මැණිකක්‌ හරි රත්තරන් නිධියක් හරි තිබිලා හම්බවුනොත් ඒක ආණ්ඩුවේ හැබැයි ගංජා හරි හෙරොයින් හරි තිබිලා හම්බවුනොත් ඒක උබේ 😂😂
  5. Ryan08

    ඔක්කොම කෙල වෙලා වගේ හිතෙන්න

    හැමදේම හොදට වෙනකම් විතරක්‌ හොදින් ඉන්න ගෑණියෙක් උබට ඕනමද කියලා ආයෙත් හිතලා බලපන්.දරුවා නිසා උබ ඉවසගෙන ඉන්නවා කිවුවට ඔය ඉවසීම උබට නැත්තටම නැතිවෙච්ච වෙලාවක දරුවට අම්මා තාත්තා දෙන්නම නැතිවෙන්නත් පුළුවන්. අනිත් එක ඩිවෝස් එකක් ළඟටම ගිහින් ගොඩ ආපු කසාදයක් රැකගන්න මිනිහටත් වඩා වගකීමක් තියෙන්නේ...
  6. Ryan08

    මේ හුත්තාගේ මුනට මොකද බං මේ වෙන්නේ

    පාර්ටි ටයිම් වින්කලේක වත් වැඩ කරනවද මන්දා 😂😂 ගෑනුන්ගේ ආකර්ෂණය ගන්න වැඩි වැඩ කරන්න ගිහින් කෙලවිලා වගේ
  7. Ryan08

    පවුල් වෙච්ච ජෝඩුවේ මූණු එකවගේ පේන එක

    මම දන්න කසාද බැදපු ජෝඩු ගොඩක් ඉන්නවා පෙනුමෙන් එක වගේ
  8. Ryan08

    මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..

    කැමරාවට පේන්න එළියට බැහැලා ආයෙත් අනිත් පැත්තෙන් ගෙට එයි 😂